ටික් ටොක් සමාජ මාධ්‍ය තුල කිරි සමන් යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින ඕෂක නිරාන් නැමැත්තා අවුරුදු 11ක ගැහැණු ළමයෙකුව අපයෝජනය කිරිමේ චෝදනාව මත බන්ධවනාගාර ගතකළ මේ වනවිට රටම දන්නා කරුණක්.
වයස අවු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් (TIK TOK කිරි සමන් ) (22) අද 2022/01/15 බන්ධනාගාරගත කර ඇති බව කියැවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද (21) මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත.
කෙසේ වෙතත් මේ වනවිට කිරි සමන්ගේ නිර්දෝෂි බව වෙනුවෙන් ටික් ටොක් මාධ්‍ය ජාලා තුල මෙන්ම සමාජ මාධ්‍ය තුලද විවිධ පාර්ශව වල බලපෑම නිසාවෙන් සටනක් ආරම්භ වී ඇති බව අපට වාර්තා වේ. මෙහි අලුත්ම තත්වය වන්නේ කිරි සමන්ගේ ක්‍රියා කලාපය පිළිබදව නිර්මාණය වු විරිදුවකට ප්‍රතිචාර දැක්විමට කිරිසමන්ගේ ඩිරෙක්ටර් කියාගන්නා කාන්තාවක් ඉදිරිපත් වීමයි.
වීඩියෝව පහළින්..
https://www.facebook.com/groups/293555832653399/permalink/325754826100166/