ට්‍රිප් එකක් කියා කොල්ලා එක්ක ගාලු ගිය Tiktok තරුවට වෙච්චි දේ..!

මේ දිනවල ටික් ටොක් සමාජ ජාලා තුල ඉතාමත් ජනප්‍රියත්වයක් ඇති තරුණියක් පසුගිය දිනෙක තම පෙම්වතා සමගින් පෙම්සුව විදිම සදහා ගාල්ල බලා පිටත්ව ගොස් ඇත්තේ තමන් මිතුරන් සමගින් විනෝද චාරිකාවක යන බව මවුපියන්ට පවසමිනි.

වෙරළබඩ මුහුදු වෙරළක් ආසන්නයේ ඇති හොටලයක ලැගුම්ගත් මේ දෙදෙනා සවස් කාලයේ මුහුදේ නාමින් විනෝද වි ඇති අතර එහිදිද ටික් ටොක් කිහිපයක් රූපගත කර ටික්ටොක් සමාජ ජාලයට මුදාහැර ඇති අතර සවස 07ට පමණ ඔවුන් දෙදෙනා තමන් සදහා වෙන්කල කාමර සදහා පිටත්ව යද්දි මුහුණපෑ ඇත්තේ කිසිදිනෙක සිහිනෙකින්වත් නොසිතු සිදුවීමකටය.

ගාලු ප්‍රදේශයේ වාසය කරන ප්‍රේක්ෂකයන් සිවුදෙනෙක් තරුණිය මුණගැසිම සදහා පැමිණ ඇති අතර එහිදි පෙම්වතාගේ අවසරය මත ඇය සමග ගීත ගායනා කරමින් සවස් යාමය ගතකිරිමට ඔවුන් කටයුතු කර ඇත. රාත්‍රි වනතුරු ඔවුන් සමගින් මදුවිතෙන් සප්පායම් වෙමින් ඝීත ගායනා කරමින් විනෝදයෙන් කාලය ගතකර ඇති අමුත්තන් 04 දෙනා නික්මගොස් ඇත්තේ එදින ගෙවිය යුතු සියළු බිල් ගෙවාදැමිමෙන් අනතුරුව බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *