හිල්ටන්, යෝක් ඇතුළු ප‍්‍රධාන ගොඩනැගිලි විකුණයි.. සන්ඩේ ටයිම්ස්

රජයේ හිමිකාරීත්වය ඇති ගොඩනැගිලි කිහිපයක් විකුණා දැමීම සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට මහා භාණ්ඩාගාරය යටතේ ඇති සෙලන්දිවා සමාගම කටයුතු කරමින් ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, ප්‍රධාන හිල්ටන් හෝටලය ආදී කොළඹ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් ස්ථාන මෙසේ අලෙවි කිරීමට නියමිත බවත් එම වාර්තාව සඳහන් කරයි.

මෙමගින් වත්කම් සංවර්ධනය කිරීමට ආයෝජකයන් සොයා ගැනීමට සෙලන්දිවා සමාගම අපේක්ෂා කරන බවද වාර්තාවේ දැක්වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *