මන්ත්‍රි පොසිටිවු වෙද්දි නවක නිලියගේ පවුල් ජිවිතය සහ ටෙලි නාට්‍යය කොටඋඩ.!

කතානායකවරයා  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  12 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරිනියක්ද කොවිඩ්  රෝගයට පසුගිය දින කිහිපයේදී ගොදුරු වූ මොහොතක කොවිඩ්  රෝගයට  ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  46ක් වන අතර මෙයින් එක් විවාහක මන්ත්‍රිවරයෙක් නිසාවෙන් මේ වනවිට විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක රූගතකිරිම් කොටඋඩ පවතින බව අපට වාර්තා වේ.

වාර්තා වන පරිදි අදාල මන්ත්‍රිවරයාගේ ආශ්‍රිතයන් ලැයිස්තුවේ ඉදිරියෙන්ම විවාහක ජනප්‍රිය ටෙලි නිලියක් සිටිම නිසාවෙන් එහි රූගත කිරිම් පවා මේ වනවිට දැඩි ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව සදහන්. කෙසේවෙතත් මේ තත්වය නිසාවෙන් ටෙලි නිලියගේ පවුල් ජිවිතය ව්‍යාකූල තත්වයකට පත්ව ඇත්තේ අදාල හමුවීම පිළිබදව ටෙලි නිලිය විසින් තම සැමියා දැනුම්වත්කර නොතිබීම නිසාවෙනි.

අදාල මන්ත්‍රිවරයාගේ බිරිද විසින් පුද්ගලිකවම දුරකථනයෙන් අමතා අදාල ටෙලි නිලියගේ බිරිදට මේ පුවත පවසා ඇති අතර තම සැමියාගේ ජංගම දුරකථනයේ තිබු ඡයාරූප කිහිපයක්ද ඔහු වෙත යැවැමට කටයුතු කර ඇති බවද සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *