සල්දාදුවට ආ බේබද්දන්ගෙන් ගෙදරයන උසස්පෙළ ළමුන්ට කරදර..!

අනුරාධපුර සලුදාදු පිටියට ලංකාවේ සතරදෙසින් පැමිණි බේබද්දන් නිසාවෙන් උසස්පෙළ නිමවි නිවෙස් බලා යන සිසු සිසුවියන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව අපට වාර්තා වේ.

නංගි ඔයා මගේ පණ පැටියෝ යනුවෙන් හොද හැටි බීමතින් සුර්වු අයෙකු උසස්පෙළ නිමවා නිවස බලායන දියණියකගේ මවකට පවසා ඇති අතර එහිදි කෝපයට පත්වු මව තම අතැති කුඩයෙන් එම තැනැත්තාට පහරදීමට කටයුතු කර ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *