ජාතික ජන බලවේගයේ තවත් කැරැල්ලක්..!

සමාජවාදී තරුණ සංගමයේ මැදිහත්වීමෙන් පසුගියදා පැවැති විරෝධතාවයේදී අත්අඩංගුවට ගැනීම හා එහිදී සිදුවූ ක්‍රියාකාරීත්වය ජාතික ජන බලවේගයේ මැදිහත්වීමෙන් සිදුවූවන් නොවන බවට තොරතුරු හෙළිදරව් වේ.


එහි මූලික ක්‍රියාකාරීත්වය සමාජවාදී තරුණ සංගමයේ මැදිහත්වීමෙන් සිදුවූ බවට මත පළ වුවත් ඒ් සදහා ජවිපෙ නායකත්වයේ මැදිහත්වීම නොවූ තරම් විය. මේ හේතුවෙන් ජාතික ජන බලවේගයේ අභ්‍යන්තරයේ දැඩි නොසන්සුන් ඇති කිරීමට මෙම උද්ඝෝෂණය හේතුවී ඇත්තේ මෙවැනි උද්ඝෝෂණයකට තරම් සමාජ ගැටළුවක් නිර්මාණය නොවී තිබීම හේතුවෙනි.

අදාළ උද්ඝෝෂණය මෙහෙයවීමේ අදෘෂ්‍යමාන හස්තය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළිවෙමින් පවතින අතර එය ලාල්කාන්තගේ වැඩක් බවට පක්ෂයේ බොහෝ දෙනා අතර කසුකුසුවක් පවති. මීට පෙරද ජවිපෙ අභ්‍යන්තරයේ තොරතුරු වීරවංශ පාර්ශවය සමග හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ඔහුට සෘජු චෝදනා එල්ල විය.


විටින් විට අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් මතවාද පළ කරමින් සිටි ලාල්කාන්තා ඒබවක් සමාජගත නොවන ලෙස ලාල් කාන්ත පාලනය කිරීමට අනුර සමත් විය. ඒ් එළඹෙන ආණ්ඩුවක හෝ නැවත පාර්ලිමේන්තු ගතව වැඩ කිරීම සදහා පොටක් පාදාදෙන පොරොන්දුව පිටය .
එහෙත් දිගින් දිගටම පොරොන්දු රැකීමට හෝ තමාට අත්විය යුතු පක්ෂයේ වරප්‍රසාදයක් නොමැති විට දෙවැනි කැරැල්ල ගැසිමට ලාල් කාන්ත මුල පුරනු ලබන්නේ ජවිපෙ තරුණයාට සෘජුව මැදිහත් වෙමිනි.

කෙසේ නමුත් මෙම ගැටුම අභ්‍යන්තර මත ගැටුමක් සේ සමාජයට නොපෙන්විය බවට සාකච්ඡා සිදුව ඇත. එසේ ගැටුමක් ලෙස ගොඩ නැගෙන්නේ නම් එය කිසිසේත්ම සිදු නොවන දෙයක් බවට ප්‍රකාශයන් නිකුත් කිරීම ද කළ යුතු බවද මේ සම්බන්ධ සාකච්ඡාවකදී ලාල් කාන්ත සදහන් කොට ඇත.
කෙසේ නමුත් දිගටන් දිගටම පක්ෂ අභ්‍යන්තරේ පැවැති අනුරගේ නායකත්වයේ පවතින දැඩි මතදාරී ස්වභාවය ජාති ජන බලවේගයේ සිවිල් බුද්ධිමතුන් හා ක්‍රියාකාරිකයන්ගේ ද දෝෂදර්ශනයට ලක්ව ඇති නමුත් ව්‍යාපාරයක් ලෙස මෙය පවත්වාගෙන යාමට එම විරෝධයන් හේතු වෙයි හැකි බැවින් තම තමන් ඈත්වීමට කටයුතු කරන නමුත් සෘජුව මේ සදහා විරෝධය එල්ල කිරීමට නොපෙළඹී ඇති බවත් දැක ගත හැකි වේ.
කෙසේ නමුත් දිගින් දිගටම පැවැති ලාල් හා අනුර අතර වූ මෙම තරුණ කණ්ඩායම් අරගල ක්‍රියාකරීත්වයේ සිට පක්ෂයේ යම් බලයක් වෙත යොමු වීමට ලාල් කාන්ත කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *