මහින්දගේ ලලිත් පියුම් මාධ්‍ය සංදර්ශනයකින් යලිත් මහින්දටම එකතුවෙයි..!

තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු සහ ජාතික ලොතරැයි මණ්ඩලය හිටපු සභාපතිවරයා වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඩලස්අ ලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් ‘නිදහස ජනතා සභාව ‘සමඟ එක්විය.

ඊයේ (26) පස්වරුවේ දී නාවල තුන් වෙනි පටුමග කාර්යාලයේ දී මහාචාර්ය ජි එල් පිරිස් ගෙන් ඔහු එහි සාමාජිකත්වය ලබා ගත්තේය.  

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, K.P.S. කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගි එක්ව සිටියේය.

PHOTO 2022 09 27 16 03 40

නිදහස ජනතා සභාව විසින් අද (27) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්විය.

මෙහිදී මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා, ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති විජිත හේරත් යන මහත්වරුන් ද අදහස් දැක්වීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *