තිතට මත..! සජබ මන්ත‍්‍රී ආරක්‍ෂකයා සමග 03ක් ගංජා කිලෝ 810ක් සමග අල්ලයි..!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන ලද පුද්ගලයෙක් හා බිබිල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකි.

මාලිගාවිල සිට ඔක්කම්පිටිය දක්වා ගංජා කිලෝ 810ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසියට තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *