ටී – ප්ලේන්ටි මිල පහළට

ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩු කළ බව ආපන ශාලාහිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කර සිටියේ, රු 50ක් පැවති ප්ලේන්ටියක මිල එලෙස රු 20කින් පහත දැමූ බවය.

මේ අතර කිරි තේ එකක මිල ද රු 100ක් දක්වා පහත දමා තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *