Breaking: ටී.එන්.ඒ මන්ත්‍රින් 05ක් දිවිත්ව පුරවැසියන්ලු..!

ආර් සම්බන්ධන් නායකත්වය දරන දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රිවරුන් 05දෙනෙක් ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන් බව අපට වාර්තා වේ.

දිවිත්ව පුරවැසිභාවය හිමි අයවළුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය දැරිමට නොහැකිවීම ඇතුළු සුවිශේෂි කරුණු රාශියක් ඇතුලත් 22වන සංශෝධනය සම්මත වු වහාම ඔවුන්ගේ මන්ත්‍රිධූරයන් අහෝසි වීමට නියමිත නිසාවෙන් ඔවුන් සියළුදෙනාම බැසිල් රාජපක්ෂ සමගින් එක්ව 22 පරාජය කිරිමේ කුමණ්ත්‍රණයක නිරත වෙමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාරග ඔස්සේ අපට වාර්තා වේ.

පසුගිය කාල සමය තුල පුවත් මැවු ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රි සුමන්තිරන්ගේ නමත් එම පිරිසට ඇතුලත් බවයි අපට වැඩිදුරටත් වාර්තා ‍වුනේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *