විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත.කෙසේවෙතත් තිරය පිටුපස පුවත් අනුව කියවෙන්නේ ජලනි සහ සජිත් දෙපල මෑතකදි ලබාගත් ජෝතිශ්‍ය උපදෙස් මත අපල නිසා සජිත් 04වැනිදා නිවසටම වී සිටිමට තිරණය කර ඇති බවයි.
ජෝතිශ්‍ය උපදෙස් මත අපල නිසා සජිත් එන්‍නේ නෑලු…!
-
53 Views
-
0 comments