මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහලට

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ  නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලංකාවට වාර්ෂිකව  අවශ්‍ය සමස්ත වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 55,000ක් වුවත් ඉන් මෙට්‍රික් ටොන් 50,000ක්ම විදේශ රටවලින් ආනයනය කරනු ලබන අතර මෙරට වාර්ෂික මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් පමණ බව අමාත්‍යවරයා කීය.

බදුල්ල කුඹල්වෙල මිරිස් වගා ව්‍යපෘතියක් නිරීක්ෂණය සඳහා සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි බව පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *