කාලකන්නි වර්ජනය නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතී..!

අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරු අයදුම් කිරීම ප්‍රමාණවත් නොවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීම දින කීපයකින් කල්දැමීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද ගුරුවරුන්ගේ ගැටලුව හේතුවෙන් කල්දැමූ බව කී ජයසුන්දර මහතා හැකි ඉක්මණින් පිළිතුරු පත් ඇගයීම ආරම්භ කරන බව ද සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *