“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි.
දිනේෂ් වීරක්කොඩි ලියූ එම ග්‍රන්ථයේ පළමු මුද්‍රණය 2017 වසරේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.
එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජනාධිපති ලේකම් සමන් ඒකනායක,හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_3f1a3125c6.gif)