අනුර යාපා මන්ත්‍රින් 40ක් සමග ජනපති රනිල් සෙවනට..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වී පාර්මේන්තුවේ කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක එකමුතුවේ නායකත්වය සඳහා හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කිරීමට නියමිතව තිබේ.

මේ වන විට එම කණ්ඩායම සමග මන්ත්‍රීවරුන් 40ක් පමණ එක්ව කටයුතු කරමින් සිටින බව ද සඳහන්ය.

ඒ අනුව මෙම පිරිස ඉදිරියේ දී නිල වශයෙන් සන්ධානගත වීමට බලාපොරොත්තු වන අතර ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ද නියමිතව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *