පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අයැදුම්පත් කැඳවීම 4 දා ඇරඹේ..!
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2019 වසරේ සිට 2021 දක්වා වසර තුනේදී අපොස උසස් පෙළ විභාගය සමත් සිසුන්ට මේ සඳහා අයදුම්කළ…
සිගරට් මිල ඉහළට…!
අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ. සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-,…
කටාර් ගුවන් සේවයෙන් ලාංකිකයන්ට රැකියා අවස්ථා..!
කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී ඇත. එළඹෙන ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කළ හැක. කටාර් ගුවන් සේවය සම්බන්ධ වීම සඳහා අවම වයස…
‘‘ණය ප්‍රතිව්‍යුහය ගැන මතය නොකියන මන්ත්‍රීන් ඉල්ලා අස්විය යුතුයි ‘‘
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තම මතය නොකියන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මිලියන 57 ක්…
අස්වැසුමට අස්වැසිල්ලක් දෙන බලය ගමේ කමිටුවටම
අස්වැසුම වැඩපිළිවෙලෙහි විරෝධතා සහ අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම ග්‍රාමීය කමිටුවලට බාර දීම සිදු කරමින් නියම පුද්ගලයින් සදහා ප්රතිලාභ ලබාදීම සුදුසු බවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා කෙරිණි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ…
විදුලි ගාස්තුව සියයට 14කින් අඩු කරයි
රජයේ සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව (1) සිට සියයට 14.2කින් අඩුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (30) පැවසීය. ඒ අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0ත් 30ත් අතර…
ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් 6000කගේ රැකියා අනතුරේ
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම…
කෝප්,කෝපා යන රජයේ නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්
කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබේ. ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු වල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි…
මුතු රාජා අරන් යන්න රුසියන් කුරුල්ලා කටුනායකට
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු “ඉලුෂියන් ” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (30) රාත්‍රීයේ පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා…
95 පෙට්‍රල් – ඩීසල් – භූමිතෙල් මිල පහළට..!
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල්…