වතු කම්කරු නිවාස සංවර්ධනය කළ නොහැක්කේ ප්‍රේමදාසගේ දුර්වල ගිවිසුමක් නිසා..! ජීවන් තොණ්ඩමන්
වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා බාධාවක් වී ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් වතු සමාගම් සමග අත්සන් කළ දුර්වල ගිවිසුමක් නිසා බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් අද දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය…..
කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක්
ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන ප්‍රංශයේ පශු සම්පත් ආයතනය IDELF ( France…
සේවා තුනක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්
රාජ්‍ය සේවා තුනක් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ඇතුළු සේවාවන් හා රෝහල්වල, සාත්තු නිවාසවල සහ…
අපුර පූජා නගරය තුළ නව ආගමික ස්ථාන ඉදිකිරීම ගැටලුවක්..!
අනුරාධපුර පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සමබන්ධව අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධානයට යොමුවිය. පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල නව ආගමික ස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිකිරීම ගැටළුවක් බවත් ,…
කොළඹ බිදවැටුනු එජාපය යළි පණගන්වන්න අලුත් වැඩක්..!
කොළඹ දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂය නැවත පණ ගැන්වීම සඳහා ප්රතිසංවිධාන කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කිරීමට එම පක්ෂයේ තරුණ නායකයින් රැසක් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ. පසුගිය මහ මැතිවරණයේදී වැඩි දැඩි පසුබෑමකට ලක්වූ…
ජනපති රනිල්ගේ පොහොර ප්‍රතිපත්තිය නිසා යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512000ක් වගාකරලා…!
ඉහළ අස්වැන්නක් ලබාදීමට සහාය වූ ගොවි ජනතාවට ජාතියේ උත්තමාචාරය ලංකාව පුරා අධිතාක්ෂණික ආදර්ශ වගා බිම් 2026 අවසන් වන විට මෙට්‍රික් ටොන් 60ක බඩඉරිඟු අස්වැන්නක් ඉදිරි කන්න 6ක් තුළ වී අස්වැන්න දෙගුණයකින් ඉහළට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව…
පෙම් බස් දොඩමින් බිරිදට අයුතු යෝජනා කළ මානසික වෛද්‍යවරයාට සැමියාගෙන් බලු දම්වැලක්…!
වෛද්‍යවරයෙකුගේ ගෙලට බලු දම්වැලක් දමා පහරදී රෝහලේ දණගැස්සූ බවට චෝදනා එල්ල වූ හිටපු ගුවන් නියමු වූ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ. පොලිස් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු සඳහන් කර ඇත්තේ…
ජනපති රනිල් ශ්‍රි ලංකාව යලි ගොඩනගන බවට අපට විශ්වාසයි..!ඇමරිකාවෙන් ප්‍රකාශයක්..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම සහ 2048දී සංවර්ධිත දේශයක් ගොඩනැගිමේ දර්ශණය යටතේ අනුගමනය කරනු ලබන කාලෝචිත ආර්ථික උපක්රමයන් මගින් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි තමා බලාපෛාරොත්තු වන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි….
ජනපති රනිල් රට ගොඩනගද්දි රාජ්‍ය සේවකයන්ට මහ පාරට එන්න කියන්නේ අවස්ථාවාදි කුහකයන්..! අමාත්‍ය ශාන්ත බණ්ඩාර
මීට වසරකට පෙර අකර්මන්‍යව පැවති විටෙකදි අභියෝග වලට බිය නැති නිර්භීත නායකයෙක් ලෙස මව්බිමේ අනාගතය බාරගත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනගද්දි, ජනතාවට සහන ලැබෙද්දි යලිත් රාජ්‍ය සේවකයන්ට මහ පාරට එන්න කියන්නේ අමුම දේශපාලන කුහකයන් බව රාජ්‍ය අමාත්‍ය…
අනුර යාපා මන්ත්‍රින් 40ක් සමග ජනපති රනිල් සෙවනට..!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වී පාර්මේන්තුවේ කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක එකමුතුවේ නායකත්වය සඳහා හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කිරීමට නියමිතව තිබේ. මේ වන විට එම කණ්ඩායම සමග මන්ත්‍රීවරුන් 40ක් පමණ එක්ව කටයුතු කරමින් සිටින බව…