බාර්බි දින 18ක් තුල වාර්තා තියද්දි හිටිහැටියේම එලියට ආපු ප්‍රධාන නිලියගේ රහස් වීඩියෝව මෙන්න..!

මේ වන විට ලොවපුරා රසිකයන් ආදරයෙන් වැඳගෙන සිටින බාබි චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කර ගෙවුනු පළමු සති තුන ඇතුළත ඩොලර් බිලියන දෙකකට ආසන්න වාර්තාගත ආදායමක් උපයා ඇති බව අපට වාර්තා වේ.

ඇමරිකාව තුළ පමණක් ඩොලර් මිලියන 460කට ආසන්න මුදලක් උපයා ඇති මේ චිත්‍රපටය මෙම වසර තුළ මෙතෙක් ඉහළ ආදායම් ලැබූ චිත්‍රපට අතරින් දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇති බව සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *