විපක්ෂයේ සියළු ව්‍යාපෘති හාන්සියි..! අර්බුධ නිමයි..! කදුකරයට මහ වැසි ඇදහැලේ..!

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (08) දින පස්වරුවේ කැළණි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වි ඇත.

ගිනිගත්හේන , ලක්ෂපාන , පොල්පිටිය සහ කිතුල්ගල යන ප්‍රදේශවලට (08) දින පස්වරු 2 සිට  විනාඩි 20 පමණ කාලයක් අධික වර්ෂාව පතිත වු බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.

– රංජිත් රාජපක්ෂ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *