මට දෙවියන් පේනවා.! වැසි වස්සන්න ඔවුන් සමග සාකච්චා කරනවා.! කල්ප දෙකකින් මං බුදු වෙනවා.! දැං පෙරුම් පුරනවා.!

ශ්‍රී ලංකාවට බලපා ඇති නියං කාලගුණය අවසන් කර වැසි ලබා ගැනීම සඳහා තමන් මේ දිනවල දෙවියන් සමඟ සාකච්ඡා කරමින් සිදු වූ පාදුක්කේ අජිතවංශ හිමියෝ කියා සිටිති.

තමන් වහන්සේට දෙවියන් පෙනෙන බවත් දෙවියන්ට කියා තමන් වැස්ස අරන් දීමට සූදානම් බවත් උන්වහන්සේ පවසයි.

අන්තර්ජාලය ඔස්සේ මුදා හැර ඇති සාකච්ඡාවකදී උන් වහන්සේ තව දුරටත් පවසන්නේ උඩවලව ප්‍රදේශයට වැසි ලබාදීම සඳහා තමන් එම ප්‍රදේශයට ගමන් කරන බවත් එහි සිට තමන් දෙවියන්ට පින් දුන් පසු වැසි වැටෙනු ඇති බවත්ය.

තමන් තවත් කල්ප දෙකකින් බුද්ධත්වයට පත් වන බවත් ඒ සඳහා පෙරුම් පුරමින් සිටින බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් සදහන් කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *