රටවැසියන් සතුටු වෙද්දි ජවිපෙ අනුර අසතුටින්..! රජවෙන්න තිබු අවසන් අවස්ථාවත් වතුරේ..! ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…!

පැවති නියං සායට තිත තබමින් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට 12 දින පස්වරුවේ විනාඩි 30 ක පමණ කාලයක් තද වැසි පතිත විය.

බගවන්තලාව ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පානිය ජල ගැටළුවක්ද මතු වි තිබු අතර , කෙසෙල්ගමුඔයේ ජල ධාරිතාවද  පහල බැස තිබුණි.

පැවති වියළි කාලගුණ තත්ත්වය තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබුණි.

කෙසේ වෙතත් මුළු රටක් වර්ෂාවේ ආගමනයත් සමග සතුටු වුවද නියං සායෙන් පිඩිත මිනිසුන් පාරට ගෙන්වාගෙන මහමග අරගල කරන්නට බලා සිටි ජවිපෙ ඇතුළු වාම කදවුරේ පක්ෂ මේ පිළිබදව පසුවන්නේ දැඩි අසතුටකින් බවද අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *