18 – 25 අතර බීමත් තරුණයන්ට කහ සිවුරු පොරවා ‌පලිහක් ලෙසින් විරෝධතා වල මුහුණතට..! සියලු තොරතුරු එලියට..!

අවුරුදු 18-20 අතර තරුණයන්ට පුහුණුවක් ලබාදී සිවුරු අන්දවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමට සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇතැයි බුද්ධි අංශ විසින් තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙසේ සිවුරු පෙරවූ පිරිස් විවිධ උද්ඝෝෂණ විරෝධතා පෙළපාලි ආදී දේශපාලන ක‍්‍රියාකාරකම්වල පලිහක් ලෙස යොදා ගැනීමට සූදානමින් ඇති බවත් පන්සියයකට අධික ආසන්න පිරිසක් එසේ පුහුණු කර යොදාගෙන ඇති බවටත් රජයට තොරතුරු වාර්තා කර තිබේ.

මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන පක්‍ෂයක් සිටින බවටද බුද්ධි අංශ හෙළි කර ඇත.

මේ හරහා තම දේශපාලන මතවාදය ව්‍යාප්ත කිරීම සඳහා වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට ද අනාවරණය කරගෙන

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *