දියවන්නාවේ භූතාත්ම..! රටක් කතාවෙන පුවතේ ඇත්ත මෙන්න..‍!

මරණයට පත්වූ පුද්ගලයන්ගේ ආත්ම දියවන්නා ඔය තුළ සැරිසරන බැවින් එය පාර්ලිමේන්තුව හරහා රටේ පාලන තීන්දු තීරණවලට බලපාන බව ජෝතිර්වේදී අංකගණිත විශේෂඥ වාස්තු විද්‍යාඥයෙක් අන්තර්ජාල නාලිකාවකදී පැවසීමත් සමගින් ඒ පිලිබදව සමාජය තුල දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආකෘතියෙ සහ ආසන පැනවවිමේද වාස්තු දෝෂ පවතින බවද එම ජෝතිර්වේදී අංකගණිත විශේෂඥ වාස්තු විද්‍යාඥයයා සදහන් කර ඇත.

එමෙන්ම ‘ශ්‍රී’ අක්ෂරය භාවිතා කිරීම තුළ එහි ගණ පිහිටවීම දෝෂයක් ඇති බවත් එය රටේ ගමනට බාධාවක් බවත් පාර්ලිමේන්තු ගෘහ නිර්මාණයේ ද වාස්තු දෝෂයන් රැසක් පවතින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *