නින්ද යන්නෙත් නෑ..! මානසික පීඩාව උපරිමයි..! පාස්කුවට අත්අඩංගුවට ගනු ඇතැයි කියා මෛත්‍රී ඉන්නේ පට්ට බයෙන් බවට හෙලිදරවුවක්…!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 417 සහ තවත් අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බවත් මේ හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බවත් එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙන්නේ එම නඩු සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට පත්වනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි තැති ගැන්මකින් යුතුව සිටින බවයි.

Source – LankaCnews

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *