අපේ සහාය ජනපති රනිල්ට..! පාඨලිගෙන් ෆොන්සේකාගෙන් ලංසාට සහතිකයක්..

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය නියතවශයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සහ සමගි ජනබලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා හට සහතික වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තාවේ.

සති අන්ත පුවත්පතක් මගින් හෙළි කර තිබූ මෙම රහස්‍ය හමුවේ තතු විත්ති සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වීමත් සමඟ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි කලබලයට පත්ව ඇති අතර සමගි ජන බලවේගය කැබලි වලට කඩා යෑමේ උච්චතම අවස්ථාවක් ලෙස මෙම තත්ත්වය හඳුන්වා දිය හැකි බව මේ පිළිබඳ අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *