සීතාවක ඓතිහාසික අගය මතු කරන්න ජනපති රනිල්ගෙන් උපදෙස්..!

සීතාවක ඓතිහාසික වටිනාකම පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(25)පැවසීය.

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවද ජනාධිපතිවරයා කීය.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති සීතාවක –  සිසු අරුණළු වැඩසටහනට  එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *