ජනපති රනිල්ගේ ආර් ථික වැඩපිලිවෙල සාර් ථකයි..! ආර් ථික වර් ධනය ධන වෙලා..! Admin — December 15, 2023 in දේශපාලන Tweet Share 0 Views 0 comments 2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ. Post Views: 1,150 featured