පාරිභෝගිකයන් හූරා කෑ සහල් මාෆියාවට මරු පහරක්..! සහල් ආනායන බද්ද රුපියලක් දක්වා පහළට..!

ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත.


මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බද්ද අඩුකර තිබේ. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *