කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ නත්තල් පොලට ඇමති මනූෂත් එක්වෙයි…!

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය විසින් විශේෂ නත්තල් පොලක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ එම මැතිනියද එක් වූහ.

මෙහිදී අමාත්‍යවරයා සහ එම මැතිනිය වෙළඳ කුටි වෙත ගොස් එහි වූ නිෂ්පාදන මිලදී ගත් අතර එහිදී අලෙවිකරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවීමට ඔවුන් අමතක නොකළහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *