බොලිවුඩය කළඹන ශ්‍රී ලාංකික සුරූපිනිය සරාගී ජැක්ලින්ගේ අලුත්ම ටික මෙන්න..!

ජැක්ලීන් ෆර්නෑන්ඩස් කියන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩයේ සිටින ජනප්‍රියතම නිළියක්.  

ඉතින් ඇයට තියෙන ආදරය  කොතරම්ද කියන එක ගැන ඇයගේ සිනමාපටයක් තිරගත වුණ වහාම තේරුම් ගන්න අපිට පුළුවන්.

මේ කියන්න යන්නේ ඇය සමාජ ජාලා තුලට එක් කල සරාගී ඡායාරූප කිහිපයක් ගැන.

ඩුබායි හී මූන් ලයිට් ෆෙස්ටිවල් එකේ කල ඉදිරිපත් කිරීමකින් අනතුරුවයි ඇය මේ ඡායාරූප එක කරලා තිබුනේ.

බලන්නකෝ මොන තරම් නම් ඒ ඡායාරූප සරාගීද කියලා.


You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *