රජයෙන් අළුත් බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක්..! එකක් මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට..!

මීට දින කිහිපයකට රජය විසින් අලුතින් බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් ද නිකුත් කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට වාර්තා වේ. සැගවුනු සත්‍යය ජනතාවට හෙලිකරන  Newswallet.lk වෙබ් අඩවියේද මේ පුවත වාර්තා කර ඇත. ඉහත බලපත්‍ර වලින් එකක් ලබාදී…

අපි 100% ක් මස් ගන්නේ ලංකාවෙන්..! දකුණු ආසියාවේ ලොකුම මස් ෆැක්ටරියේ හිමිකරුවෝ කියයි..!

පසුගියදා කටුනායකදී අරම්භ කළ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාවට අවශ්‍ය කරන මස් අමුද්‍රව්‍ය, මාලු, කුලුබඩු සහ එළවලු 100%ක්ම ලබා ගැනිමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳපොලෙන් බව එම කර්මාන්තශාලාවේ ආයෝජකයන් වන ගිල්ස් ෆුඩ්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් පවසයි….

චීන කොරොනා එන්නත හරහා දුගී රටවලට එන නව ණය උගුල..!

චීනය විසින් නිපදවමින් සිටින COVID-19 එන්නත මගින් ‘ගෝලීය මහජන යහපතක්’ ෛටුවනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව ‘The Singapore Post’ වාර්තා කරයි. චීන නිලධාරීන් වසංගතයට ඇතිවිය හැකි එන්නතක් දේශපාලන මෙවලමක් ලෙස භාවිතා…

මෙරට ජනගහනයෙන් 25% ආහාර හිඟයක..!

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා ඇති බව වාර්මාර්ග අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ලෝක ආහාර සංවිධානයේ පුරෝකතනවලට අනුව ශ්‍රී ලංකාවද ආහාර අර්බුදයකට මුහුණ…