නීතිය සැමට සමානයි..! ඇවිත් දින 05න් යුක්රේන සංචාරකයෝ රට වටේ යද්දි සෆාරි රියදුරන්ව නිරෝධායනය කරලා..!

යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ අතර එම සංචාරකයා යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට…

පළාත් සභා තිබ්බොත් ආණ්ඩුව දැඩි පසුබෑමක..! සමීක්ෂණ වාර්තාවක් කියයි..!

මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එය පොදුජන පෙරමුණ අපේක්ෂා නොකරන අන්දමේ පරාජයකට ඇද දමනු ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ. ජනතාව රජය පිළිබද දැඩි කළකිරිමෙන් සිටින…

බැසිල්ගේ හඩ එලියට..! නිමල් ලංසා පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කට අරී..!

රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය…

එකක් තියෙද්දි දෙවන කොරෝනා කමිටුව හැදුවේ ඇයි..? මාධ්‍යවේදි ප්‍රශ්ණයෙන් කැබිනට් ප්‍රකාශක අසරණ වෙයි..!

කොරෝනා මෘත දේහ ආදානයද භූමදානයද සම්බන්ධයෙන් මාධ්‍වේදියෙකු විසින් මාධ්‍ය හමුවකදී විසදීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්විය. කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින්…

කොන්දක් නැති ජනාධිපතිව අලි සබ්‍රි රූකඩයක් කරගෙන නටවනවා..! උපුල් මාලේවන

රටේ මේ වනවිට උද්ගතව ඇති තත්වය පිළිබදව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සිතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආයුර්වේද වෛද්‍ය උපුල් මාලේවන මහතා අප සමග මෙලෙස අදහස් දැක්වීය. එක රටක් එක නීතියක් කියලා බලයට ආපු මේ ආණ්ඩුව අද වෙද්දි…

ඊයේ කොරෝනා මරණ 03ක්..! මුළු මරණ ගණන 211ක්..!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.

මුස්ලිම් ජනතාවට භුමාදානය Ok නම් බෞද්ධ ජනතාවද තම අයිතින් වෙනුවෙන් සටන් වැදිය යුතුය..!

අවසානයේදි සියල්ලන් මර්ධනය කර ගෝඨාභය රජයේ සිංහල ලේබලය ගලවා දමමින් අලි සබ්‍රි තම ජාතිය වෙනුවෙන් ගෙන ගිය සටන ජයග්‍රහණය කර මුස්ලිම් ජාතිකයෙක් කොරෝනා රෝගයෙන් මියගිය පසු භුමදානය Ok කරගතහොත් නම් ශ්‍රි ලංකාව බෞද්ධ රටක් වන නිසාවෙන් බෞද්ධ ජනතාවද…

සබ්‍රි ජයගනී..! කොරෝනා මෘතදේහ භූමදානය කල හැකියි… – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය..!

දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කෙසේවෙතත් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත…

ජනපතිටත් නවත්තගන්න බැරිවෙයි..! සබ්රි එලවන්න ප්‍රබල මෙහෙයුමක් ආණ්ඩුවෙන්ම..!

හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වත්මන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට එරෙහි සමාජ ජාලා මෙහෙයුමක සිටිතැයි බවට තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වෙයි. එහි අරමුණ වී ඇත්තේ අධිකරණ ඇමැති ධුරයෙන් අලි සබ්රි මහතා ඉවත් කර අධිකරණ ඇමැති ධුරය සදහා තම පියාට…

යකෝ මේක අපේ ආණ්ඩුව…! මහනුවර හෝටලයකදී අහසට වෙඩි තියමින් රාජ්‍ය ඇමති යකා නටයි..!

රාජ්‍ය අමාත්‍යවරයෙකු අහසට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවක් සමාජ මාධ්‍ය විසින් වාර්තා කරයි. මහනුවර පෞද්ගලික හෝටලයක දී මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඇති කරගත් මත ගැටුමකදී අහසට වෙඩි තබා කලහකාරීව හැසිරී ඇතැයි එම වාර්තා වල දැක්වේ. ආසන්න දිනයක දී…