ජනතාවට සහන වැස්සක්..! වාහන ආනයනට අලුත් ක‍්‍රමයක්.. වාහන මිල 70%කින් පහළට…

මෙරටට වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ජපානයෙන් ණය පදනම මත වාහන ලබා ගැනීමේ හැකියාවක් ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසයි.

වාහන ගෙන්වීමේදී මෙරට ඇති විදේශ සංචිත වලින් මුදල් වියදම් කිරීම අවශ්‍ය නොවන බව ද හෙතෙම කියා සිටියේය.

මේ ආකාරයෙන් වාහන ගෙන්වූ විට දැනට පවතින මිලට වඩා වාහන මිල 70%ක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *