එක්සත් ජාතික පක්ෂය තම ප්‍රතිසංවිධාන කටයුතු පුළුල් අන්දමින් ක්‍රියාත්මක කරමින් සිටින බව අපට වාර්තා වේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ රවි කරුණානායක වහාම එම තනතුරින් ඉවත් කර කැස්බෑව සංවිධායක උපුල් මාලේවන මහතා එම ධුරයට පත්කිරිමට එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රමුඛ එජාප නායකයන් තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.
රවි දොට්ට..! එජාප කොළඹ දිස්ත්‍රික් නායකත්වය උපුල් මාලේවනට..!
-
415 Views
-
0 comments