එදා කඩේ ඇතුලේ හැංගුණ ජවිපෙ අනුර ඊයේ Absent වෙලා..!

ජනාධිපති රනිල් වික්‍රමසංහ මහතාගේ වැඩපිළිවෙල යටතේ ජනතාවට සහන ලැබෙන මොහොතක රාජ්‍ය බලය වෙනස් කළ නොහැකි අරුත්සුන් පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි ඉල්ලමින් අනුර කුමාර දිසානයක නායකත්වය දරන ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණි.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන කෝට්ටේ පාර, කොටා පාර සහ සරණ පාර යන මාර්ග වල  මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබු පසුබිමක කවදත් තම සාමාජිකයන්ව පාවාදෙමින් ඔවුන්ව අනතුරේ හෙලමින් තමා ආරක්ෂා වන ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා සුපුරුදු පරිදි ඊට පැමිණ නොමැත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *