කොච්චර මැරුණත් අපට අදාල නෑ..! කොරෝනා එන්නත්වලට මුස්ලිම් ජාතිකයන් හලාල් සහතික ඉල්ලයි..!

කොරෝනා වෛරසය පාලනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

කොරෝනා සදහා හදුන්වා දී ඇති එන්නත් මේ වන විට රටවල් ගනනාවකම පුද්ගලයින්ට එන්නත් කිරීම ආරම්භ කර තිබේ.

මේ පිළිබද පලවූ පුවත

https://www.yahoo.com/news/concern-among-muslims-over-halal-050136077.html

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *