හරි සරලයි..! ගණන් වැඩිනම් පොල්තෙල් වෙනුවට සෝයා තෙල් කන්න..! ඇමැති බන්දුල

පොල්තෙල් සඳහා ආදේශකයක් ලෙස ජනතාව සෝයා තෙල් භාවිතයට හුරු වන්නේ නම් පොල් සඳහා පවතින ඉහළ මිළ පාලනය කිරීමට හැකි බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එමෙන්ම සෝයා තෙල් සෞඛ්‍යට ඉතා හිතකර වන බැවින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම ද එමගින් හැකියාව ලැබෙන්නේ යැයි ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොලඹදී පැවති උත්සවය උත්සවයක් අමතමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *