ජනපතිටත් නවත්තගන්න බැරිවෙයි..! සබ්රි එලවන්න ප්‍රබල මෙහෙයුමක් ආණ්ඩුවෙන්ම..!

හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වත්මන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට එරෙහි සමාජ ජාලා මෙහෙයුමක සිටිතැයි බවට තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වෙයි.

එහි අරමුණ වී ඇත්තේ අධිකරණ ඇමැති ධුරයෙන් අලි සබ්රි මහතා ඉවත් කර අධිකරණ ඇමැති ධුරය සදහා තම පියාට අවස්ථාවක් ලබා ගැනීම බව ද හෙළි වී ඇත.

මෙම පුද්ගලයා 2015 දී යහපාලන රජය බලයට පත්කිරීම සඳහා සමාජ ජාලා මෙහෙයවූ ප්‍රධානියෙකු බවද වාර්තා වෙයි.

ඒ සඳහා ඔහුට ඔහුගේ පියාගේ ද ආශිර්වාදය එවකට ලැබී තිබිණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *