මහින්ද දිනවන්න හිතලම බොරු අනාවැකි කිවුව මගෙන් පාදඩ,කොන්ද පණ නැති ප‍්‍රශ්ණ අහන්න එපා..! චන්ද්‍රසිරි බණ්ඩාරට මල පැනලා…!

රවීණ ජ්‍යෝතිර්වේදී සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.

ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට ගිය අතරතුරේ දී මෙම තත්ත්වය උදාවිය.

අවස්ථා කීපයකදීම චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ගෙන් වැදගත් ප‍්‍රශ්ණ අසන ලෙසයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *