වැළලෙනවද? ගොඩයනවද? සිංහල ආණ්ඩුවේ අනාගතය තීරණය වන තීරණාත්මක දවස අද…!

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නිර්දේශ ලබා ගැනීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කැබිනට් මණ්ඩලය එම වාර්තාව අවධානය යොමු කිරීමෙන් පසු අවසාන තීරණයකට එළැඹීමට නියමිත ව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *