ඕකව අපි ගෙනාපු විදියටම අපිම ගෙදර යවනවා..! මාධ්‍ය හිමිකරුවෙක්ගෙන් මහින්දට ඇමතුමක්..!

වර්තමාන ජනාධිපතිවරයාව බලයට ගෙන ආ ආකාරයෙන්ම ඉදිරි වසර කිහිපය ඇතුලත ගෙදර යවන බවට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබාදෙමින් මාධ්‍ය ආයතන හිමිකරුවෙක් විසින් අගමැති මහින්දට පවසා ඇති බව අපට වාර්තා වේ.

හිස් ටින් පුම්බලා රටේ ජනාධිපති කලාම ඌ හිතන්නේ ඌ හරි කෙරුමා කියලා..! සිරිසේනව පඹයා කරපු අපිට මු මොකාද? රේදි ගලවලා ඕකාව ඇමරික්වටම යවනවා යැයි මාධ්‍ය ආයතන හිමිකරුවා මහින්දට පවසා ඇති අතර ඒ සියල්ල සාවධානව ඇහුම්කන්දී සිටිනවා හැරෙන්නට මහින්ද කිසිවක් පවසා නැති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *