වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන ජනතා හඩ මාධ්‍ය ඔස්සේ ජනගතවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ සමාජ මාධ්‍ය අංශ වලට සහ මාධ්‍ය අංශ වලට රජයේ ඉහළම ලොක්කෙක්ගෙන් උපදෙස් ලැබී ඇති බව අපට වාර්තා වේ. ඒ අනුව ඒවා සමාජ මාධ්‍ය තුල පැතිරයාම වැළැක්වීම සදහා නව ක්‍රියාවලියක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.
ජනතාව “පඹයා” කියන ඒවා මාධ්‍යයේ යන්න දෙන්න එපා..! ලොකු පුටු කුලප්පු වෙයි..!
-
2,777 Views
-
0 comments