වනජීවි නිලධාරීන්ට සද්දෙ දැමු ඇමති විමලවීරටත් කොරෝනා…!

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත.

මේ වන විට පාර්ලිමේන්තු නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *