Panic වෙන්න එපා..! මරණ දඩුවම ලැබු චොකා මල්ලි සේම රංජන්ටත් පාර්ලිමේන්තු වරම්..!

මරණීය දන්ඩනය ලැබු චොකා මල්ලි යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන මනත්‍රිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කිරිමට අවස්ථාව ලද අයුරින්ම අද වසර 04ක බරපතල සිරදඩුවම් ලැබු රංජන් රාමණායක මහතාටද පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට මේ වනවිටත් නිතිවේදින් විසින් අදාල වාර්තා සකස් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට කථානායකවරයා බැදි සිටින බව ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිසභයේ දිවුරුම් දෙන අවස්ථාවේ කථානායකවරයා ප්‍රකාශ කළ ආකාරය අපට අමතක නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් නිසා අභියාචනය කිරීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවද සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *