මත්ද්‍රව්‍ය වලින් එන කෝටි ගණන් කළු සල්ලි සිදුකරන දියවන්නා ප්‍රබලයෙක් ගැන සියළු තතු එලියට..!

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට නම ගිය දේශපාලඥයෙකුට අයත් සමාගමක තමා මුදල් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ.

මෑතකදී අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකුගේ වත්කම් දේපොළ සියල්ල කිසිවෙකුට සොයාගත නොහැකි ලෙස සමාගම් කිහිපයකම ආයෝජනය කර තිබිණි

මෙසේ ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි රුපියල් කෝටි ගණනින් ප්‍රසිද්ධ සමාගම්වල ආයෝජනය කිරීම මත නීති විරෝධී වත්කම් අත්පත් කර ගැනීමේදී ගැටලු රැසක් පැනගෙන නැගී තිබේ.

එසේ අයෝජන කරන ලද වත්කම් නීති විරෝධී ජාවාරම්වලින් උපයා ගන්නා ලද ඒවා බව ඔප්පු කිරීමට අදාළ සමාගම්වල වසර ගණනක ගිණුම් පරීක්ෂා කිරීමට සිදුව ඇත.

මේවා එකිනෙක හඳුනාගෙන නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් ආයෝජනය කර ඇති ආකාරය අධිකරණය හමුවේ ඔප්පු කරගත හැකි අයුරින් විමර්ශන මෙහෙයවීම සිදු කළේ යුතුව ඇත.

මූලාශ්‍රය – ලංකා සී නිවුස්

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *