තමුසේ කොහෙද මිනිහෝ එහේ ගියෙ..? PHI ඉදිරියේ ඇමති ගිය තැන් කියද්දි තරුණ බිරිද යකා නටයි..!

ඔහු රජයේ ඇමතිවරයෙකි. පක්ෂ විපක්ෂ මිතුරන් රාශියක් සිටින මේ ඇමතිවරයා පසුගිය දිනෙක තම විවාහක බිරිද ඉදිරියේදි දැඩි අපහසුතාවයකට පත්වු පුවතක් අපට වාර්තා වේ.

පාර්ලිමේන්තු කොරෝනා රැල්ල නිසා මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයන් පිළිබදව කල්තියාම තොරතුරු රැස්කිරිමේ ක්‍රමවේදයට අනුව ඉහත අමාත්‍යවරයාගේ නිවසට PHI නිලධාරින් පිරිසක් ගොස් ඇත.

එහිදි පසුගිය දින කිහිපය තුල ඔහු නිතර ආගිය රාත්‍රි සමාජ ශාලාවක ආශ්‍රිතයන් පිළිබදව මහජන සෞඛ්‍ය නිලධාරින් කරුණු විමසද්දි ඇමති බිරිදට යක්ෂාවේෂ වී ඇත..

තමුසේ මොනවද මිනිහෝ එහේ කලේ යනුවෙන්…? ඇමති බිරිද ඇගට ගොඩවෙද්දි අපහසුතාවට පත්වු අමාත්‍යවරයා අනේ ඉතින් යාළුවොත් එක්කනේ ගියේ රත්තරං යනුවෙන් ඉතා ආයාචනාත්මකව පිළිතුරු ලබාදී ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *