රන්ජන් රාමනායක මහතාට සිරබත් කෑමට සිදු වූයේ දිට්ඨ ධම්මවේදනිය කර්මය නිසා බව පුජ්‍ය අක්මීමන දයාරතන හිමියන් දේශනා කරනවා.
ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සිරගත විමට සුදානම් වියයුතු බවයි උන් වහන්සේ වදාරන්නේ.
මීට කලකට පෙර ගල්කිස්සේ නවාතැන් ලද රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව දියත් වූ විරෝධතාවට නායකත්වය දුන් අක්මීමන දයාරතන හිමියන් ද රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය කළ නියෝගයකට අනුව උන් වහන්සේ සිර ගෙදරට වැඩම කර සිටියා.
රන්ජන් රාමනායක මහතාට සිරබත් කෑමට සිදු වූයේ දිට්ඨ ධම්මවේදනිය කර්මය නිසා බව පුජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කළ දේශනය සහ ෆේස්බුක් පරිශීලකයන් ඊට දුන් ප්‍රතිචාර කිහිපයක් පහතින් දැක්වෙනවා.








Post Views: 1,465