එක රටක් එක නීතියක් යන න්‍යාය අදාල වන්නේ පොඩි මිනිහට විතරද? ප්‍රභූන්ට එය අදාල නොවේද? යන තේමාවෙන් යුතුව හිටපු ජනාධිපති සම්බන්ධිකරන අධ්‍යක්ෂ මාධ්‍යවේදි භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කර ඇත.
එක රටක් එක නීතියක් පොඩි මිනිහට විතරද? භාරතගෙන් ජනපති නන්දසේනට ප්‍රහාරයක්..!
-
104 Views
-
0 comments