වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයාට දුන් දඬුවම..!

අධිකරණයට සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කර තිබේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අනුව ගොනුකළ නඩුවකට අදාළව එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *