පෝට් සිටියට ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ China Harbour Engineering Cooperation (CHEC) හි සභාපති Bai Yinzhan මහතා අතර හමුවක් පවත්වා තිබේ.

මෙහිදී CHEC සභාපති Bai Yinzhan මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය මධස්ථානයේ ආරම්භයත් සමඟම කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සිදුකරනු ලබන බවට තහවුරු කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *